මර්වින් සිල්වාගේ ඉඩම් වංචාවට තවත් 6ක් අත්අඩංගුවට

කැලණිය ප්‍රාදේශීය සභාවට අයත් හෙට්ටයාර් 0.2137ක ඉඩමක් සඳහා කූට ලේඛන සකස් කර රුපියල් මිලියන 75ක් මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

මෙම වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් ද සිල්වා මහතා බත්තරමුල්ල පැලවත්ත ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත්හ ප්‍රදේශයේදී

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *