අලිමංකඩ ලුණු කර්මාන්තශාලාව නවීන යන්ත්‍ර සමග මාර්තු 26 විවෘත කරයි

අලිමංකඩ ලුණු කම්හල විවෘත කිරීමට ආසන්න බැවින්, ලුණු ලේවායේ මෙහෙයුම් කටයුතු සමාලෝචනය කිරීමේ අවස්ථාවට සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා ඊයේ එක්වී තිබිණි.

මෙතෙක් කාලයක් අඩුවක්ව පැවති රජයේ කර්මාන්තශාලාවක් තුළ ලුණු නිෂ්පාදනයේදී අයඩින් එක් කිරීමේ තාක්ෂනය හා පසුකම් සහිතව නවීකරණය කරන ලද මෙම කර්මාන්තශාලාව මගින් 26 වැනිදා සිට පරිභෝජනය සඳහා ලුණු වෙළදපොලට නිකුත් කිරීමට නියමිතව ඇත.

ඉතා කෙටි කලක් තුළ, අක්‍රියව පවතී කර්මාන්තශාලාව නැවත පනගැන්වීම පමණක් නොව නවීන තාක්ෂණයද එක කරමින් විශාල ඉදිරි පියවරක් තැබීමට හැකියාව ලැබීම පිළිබදව අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *