අධිකරණ නියෝග මඟහැර සිටින අයගේ දේපළ තහනම් කිරීමට අදාළ නියෝග ගැනීමට තීරණය කරයි

අධිකරණ නියෝග මඟහැර සිටින වරෙන්තුකරුවන්ගේ දේපොළ තහනම් කිරීමට අදාළ නියෝග ගැනීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *