මාලිමාවේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස ව්‍රායි බල්තසාර් නම් කරයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපති අපේක්ෂකයා ලෙස ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික කැලී බල්තසාර් නම් කර තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කොළඹ පැවති රැස්වීමකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.

ඔහු කියා සිටියේ සියලුම පළාත් පාලන ආයතනවල නාමයෝජනා ලැයිස්තුවෙන් 25%ක් සඳහා ජාතික ජන බලවේගය කාන්තා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *