පිළිකා රෝගී තත්වය උග්‍ර අතට – මාලනී ෆොන්සේකා දැඩි සත්කාර ඒකකයට

හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලිනී ෆොන්සේකා මහත්මිය බරපතල ලෙස රෝගාතුර වී රෝහල් ගත කර තිබෙනවා. මේ වනවිට ඇය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

දිගු කලක සිට ඇය පිළිකා රෝගයකින් පෙළෙන අතර ඇය නිසි ලෙස ඖෂධ නොගැනීම නිසා රෝගය උත්සන්න වී ඇතැයි වෛද්‍යවරුන් සදහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *