ඊයේ රාත්‍රියේ, රාජකාරියේ නිරතව සිටිය දී, බිහිසුණු අපරාධයකට මුහුණ දුන්, අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ අනන්‍යතාවය හෙළි කිරීමෙන් වැලකී සිටින ලෙස, සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සියලු විද්‍යුත් – මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලාවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.