ලොහාන් රත්වත්තේ යළිත් පොහොට්ටුවට – ප්‍රාදේශිය සභා ඡන්දයට තරග කරයි

හිටපු ර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නැවත එක් වී තිබේ.

ඒ අනුව ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටී.

ඔහු සඳහන් කරන්නේ මෙම මැතිවරණයේදී තමන් මහනුවර දිස්ත‍්‍රීක්කයට පොදුජන පෙරමුණේ නායකත්වය දෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *