සේවකයින්ට EPF නොදුන් ආයතන 22,450ක් හඳුනාගනියි

සේවක අර්ථ සාධක අරමුදල නිසි පරිදි සේවකයින්ට ලබා නොදුන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 22,450 ක් හඳුනාගෙන ඇතැයි කම්කරු අමාත්‍යාංශය පවසයි.  

නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ, අදාළ ආයතනවල ප්‍රධානීන් සමග ඊට අදාළ සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *