වාරියපොළ ස්පා කතකට ඒඩ්ස් – 300ක් ඇය ඇසුරු කල ඇති බව හෙළි වෙයි

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථාන 400කට ආසන්න සංඛ්‍යාවක් කිසිදු නීත්‍යානුකූල පදනමකින් තොරව පවත්වාගෙන යනු ලබන ඒවා වන බැවින් ඉන් ඒඩ්ස් ඇතුළු බරපතළ සමාජ රෝග ඇති වීමේ අවදානමක් මතු වී තිබේ.

මේ අතර වාරියපොල ස්පා කතකට ඒඩ්ස් වැලදී ඇති අතර ඇය සමග 300 දෙනෙක් සේවාවන් ලබා ගෙන ඇති බව ද තොරතුරු අනාරවරණය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *