සංචාරකයින් පැමිණීම අඛණ්ඩව ඉහළට – මාර්තු මුල් දින 09ට සංචාරකයින් 70,000ක් ලංකාවට එයි

මාර්තු මාසයේ මුල් දින නමය තුළ දී විදේශීය සංචාරකයන් 70,449 ක් දිවයිනට පැමිණ තිබෙන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි. 

එය, පසුගිය වසරේ එකී කාල සීමාව තු-ළ වාර්තා වූ 60,722 ක් සංචාරක පැමිණීමට සාපේක්ෂාව ඉහළ වර්ධනයකි.  

මේ අනුව, ජනවාරි මාසයේ පළමුවැනිදා සිට මාර්තු මාසයේ නමය දක්වා වූ කාලය තුළ පැමිණ තිබෙන සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 563,427 කි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *