ඩොලරය අද වේගයෙන් පහළට වැටෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (27) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 320.53ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් මිල රුපියල් 330.38ක් දක්වා පහළට ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 318.73 – රු. 329.84

කොමර්ෂල් බැංකුවේ – රු. 317.89 – රු. 328.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 319.00 – රු. 329.00

සෙලාන් බැංකුව – රු. 318.00 – රු. 330.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.318.50 – රු. 330.50

එන්.ඩී.බී. (NDB) – රු. 316.25 – රු. 329.25

අමානා බැංකුව – රු. 322.50 – රු.328.50

ලංකා බැංකුව – රු. 321.50 – රු. 329.50

Leave a Reply

Your email address will not be published. Required fields are marked *