ජවිපෙ දරුණු ත්‍රස්ථවාදී ක්‍රියා ගැන කොමිෂන් සභා වාර්තාවේ තියෙනවා – හිටපු ජනපති රනිල්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය.

ඒ මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ 88-90 කාලවලදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ දරුණු ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධව එම කොමිෂන් සභා වාර්තාවේ දැක්වෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *