මෙරටින් හදුනානොගත් රෝගයක් මතු වෙයි – ඉන්දියාවේ වන්දනාවේ ගිය අයගෙන් රෝගය ලංකාවට

ඉන්දියාවේ වන්දනාවේ ගොස් පැමිණි කණ්ඩායමක හය දෙනෙකුට හදුනානොගත් රෝගයක් වැලදී ඇති බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
ඔවුන් හට වැලදී ඇත්තේ කොරෝනා වෛරසයද යන්න පිලිබදව සැකයක් ඇති බවත් පරීක්ශනාගාර දෙකකින් පරීක්ශන සිදුකර ඇති බවත් වාර්තා වනවා.

මේ වනවිට එම රෝගී තත්ත්වය ඇතිවු එක් අයකු ඉන්දියාවේ රෝහලක ප්‍රතිකාර ලබන බවත් තවත් අයෙකු හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි එම වන්දනා නඩයේ භාරකාරිය පවසා තිබෙන්නේ.
මේ අතර ඉන්දියාවේ ගොස් පැමිනෙන කිසියම් අයෙකුට අපහසුතාවයක් දැනුනොත් ඉක්මනින් රෝහල්ගතවන ලෙස තංගල්ල රෝහල් අධිකාරිය දැනුම් දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *