මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වෙඩි වැදී මිය ගිය ඇතෙකුගේ සිරුරක් හමු වෙයි

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ කටුකැලියාව ප්‍රදේශයෙන් වෙඩි වැදී මියගිය බවට සැකකරන ඇතෙකුගේ සිරුරක් සොයා ගත් බව වනජීවි දෙපාර්තමේන්තුව කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *