කොවිඩ් සමයෙන් පසු හෘදයාබාධ ඉහළට – ජපන් පර්යේෂකයින් අනාවරණය කර ගනියි

කොවිඩ් 19 වසංගතය පැතිරගොස් ගතවී යන පශ්චාත් යුගයේදී හෘදයාබාධ ඉහළයෑමේ ගෝලීය අවදානමක් පිළිබඳ ජපන් පර්යේෂකයන් පිරිසක් මගින් අනතුරු අඟවා තිබේ. 02 – පිටුවට

රසායනාගාර තුළ සිදු කළ ප්‍රාථමික සෛල ක්‍රියාවලියක් මගින් මෙම පර්යේෂණය කර ඇත.

මේ අතර කොවිඩ් 19 ජේ. එන්. වන් කොවිඩ් උප ප්‍රභේදයක් ලොව රටවල් කිහිපයක ව්‍යාප්ත වී තිබුණත් එහි බලපෑම පිළිබඳ තාමත් පර්යේෂණ සිදුවෙමින් පවතී. පශ්චාත් කොවිඩ් සමයේදී ගෝලීය හෘදයාබාධ වසංගත තත්ත්වයක් පිළිබඳ ජපන් රසායනාගාර තුළ සිදුකළ පර්යේෂණ පිළිබඳ කිසිවක් කිව නොහැකි බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අංශයේ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසිය.

මෙය රසායනාගාර මට්ටමේ පරීක්ෂණයක් යැයි ද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *