දේශබන්දු බාර වී ඇත්තේ දේපල රාජසන්තක කිරීමට අධිකරණ නියෝගය ගන්න ගිය අවස්ථාවේදී බව හෙළි වෙයි

දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට භාර වී තිබෙන්නේ ඔහුගේ දේපළ රාජසන්තක කිරිමට අදාල නියෝගයක් ගැනීමට සී.අයි.ඩී. ය මාතර මහේස්ත්‍රාත් අධිකරණය ගිය අවස්ථාවේ දී බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *