ආරක්ෂාව මදි කියා මහින්ද දැමූ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

තමන්ට ලබා දී තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බව පවසමින්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිශ්ප්‍රභ කිරිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *