පොලිස්පති දේශබන්දුට ඇප නෑ – අප්‍රේල් 03 දක්වා රිමාන්ඩ්

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *