සුජීව සේනසිංහ,හර්ෂණ රාජකරුණා සහ දයාසිරිට මෙන්ඩිස් අරක්කු සමාගමෙන් මුදල් ගෙවා ඇති බව හෙළි වෙයි

බැඳුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වෙන අතරතුරේදී මෙන්ඩිස් අරක්කු සමාගම සමගි ජන බලවේගයේ සුජීව සේනසිංහ, හර්ෂණ රාජකරුණා සහ දයාසිරි ජයසේකර ඇතුළු පිරිසකට මුදල් ගෙවා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවලින් හෙළිවී ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය

එදා කෝප් පරීක්ෂණ යන වෙලාවෙ චූදිතයන් සමඟ සම්බන්ධ වෙමින් කරපු දේවල් කවුරුත් දන්න බවද ඔහු කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *