ලංකාවේම කරන්ට් ගියාට , අපි සමාව ගත්තෙ නැහැ – විදුලි බල මණ්ඩලය කියයි

පැය පහකට ආසන්න කාලයක් දිවයින පුරා විදුලිය බිඳ වැටීම සිදුවුනේ සිය වරදක් නිසා බව පවසමින් ලංකා විදුලි බල මණ්ඩලය සමාව ගත් බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කර ඇති ප්‍රකාශය ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *