මේ පාර අපි අල්ලනවා බලය. චාමරව සම්පත්ව පත් කරපු එක ගැන අද ලංකාවෙම මිනිස්සු ස්තූති කරනවා මන්ත්රී චාමර සම්පත් දිසානයක මහතා කියා සිටී.
වැඩිදුරටත් මන්ත්රීවරයා කියා සිටියේ බදුල්ල දිස්ත්රික්කයේ විශාල පිරිසක් චාමර විශ්වාස කරනවා. මේක නොනවත්වා යන ගමනක් බවයි.