පොහොට්ටුව අයවැයට විරුද්ධව ඡන්දෙ දෙනවා – ඩී.වී චානක

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය තබා දෙන බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, චානක මාදුගොඩ සහ තමා අය වැයට විරුද්ධ බවද මන්ත්‍රීවරයා කීය.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ අයවැයට විරුද්ධව ඡන්ද දෙනවා.රටේ ජනතාවට බොන්න දෙන ජලයේ ප්‍රමිතිය බාල කර තිබෙනවා.එමෙන්ම ඉන්ධන අඩු කරන බව කියා යනතාව රැවට්ටුවා උපාධිධාරින් රැවට්ටුවා. ඒවට විරුද්ධව අප අයවැයට ඡන්දෙ දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *