මන්ත්‍රී විශ්‍රාම වැටුප සහ ජනාධිපති වරප්‍රසාද කප්පාදු කරන පනත කඩිනමින් ගේනවා – ජනපති අනුර


මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට සහ ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සංශෝධනය කිරීමට අදාල පනත් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

එමෙන්ම දැනට රු:මිලියනයක් වන මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය යලි රු:250,000 දක්වා අඩුකරන බවත් ජනපති අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා.

එහිදී ජනපතිවරයා සඳහන් කළේ, තමන්ගේ මන්ත්‍රී විශ්‍රාම වැටුපද ඉවත් කිරීමට අදාලව තමා විසින් පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *