මෛත්‍රී,රනිල්,නාමල්,සජිත් ඒකාබද්ධ විපක්ෂයකට සාකච්ඡා

පුළුල් ඒකාබද්ධ විපක්ෂයක් සැකසීම සදහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් හිටපු ජනාධිපති පුතුන් දෙදෙනෙකු සමග වෙනම සාකච්ඡා කිරීමට එකගතාවයකට එළඹ ඇති බව ඉරිදා දේශය පුවත්පත වාර්තා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *