ජාතික ආරක්ෂාව අනතුරක – නාමල්ගෙන් රජයට චෝදනා

රට තුළ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී සංචාරක කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *