යෝෂිත රාජපක්ෂ පොහොට්ටුවේ නෙවෙයි – සාගර කාරියවසම් කියයි

යෝෂිත රාජපක්ෂ පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙකු නොවන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් පවසයි.

යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ ඇතුළු පිරිසක් රාත්‍රී සමාජ ශාලාවක දී ඇති කරගෙන තිබෙන ගැටුම පිළිබදව මාධ්‍යවේදියෙකු විමසා සිටිය දී සාගර කාරියවසම් මේ බව පැවසී ය.

කෙසේ වෙතත්, අදාල ගැටුම සිද්ධ වී තිබෙන්නේ යෝෂිත එතැනින් පිටව ගිය පසුව යැයි සාගර කාරියවසම් වැඩි දුරටත් පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *