මෙරට කාන්තාවන් 100කින් 44ක් ක්‍රියාශීලී නැති බව හෙළිවෙයි

මෙරට පුද්ගලයින්ගෙන් ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන පිරිස සැලකිය යුතු මට්ටමකින් අඩු වී ඇතැයි සෞඛ්‍ය බලධාරින් පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහ මහත්මිය පැවසුවේ කාන්තාවන්ගේ ක්‍රියාශීලී භාවය අඩු වීම සියයට 44ක් දක්වා වැඩිවී ඇති බවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂක කාර්යාලයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ෂෙරීන් බාලසිංහ මහත්මිය පැවසුවේ කාර්යාලය තුළ සහ නිවසේදී දරුවන් සහ පුද්ගලයින් ක්‍රියාශීලීව කටයුතු කිරීම පහළ ගොස් ඇති බවයි.

2 thoughts on “මෙරට කාන්තාවන් 100කින් 44ක් ක්‍රියාශීලී නැති බව හෙළිවෙයි

  1. එකියක් නම් මෙහේ ඉන්නවා අනික් 43 කොහෙද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *