දේශබන්දු පොලිස්පති කරන්න එපා – කාදිනල් මැල්කම් රංජිත් අධිකරණයට යයි

 දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් සහ ඔහු පොලිස්පති ධුරයට පත් කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සත්‍ය හා යුක්තිය සඳහා වූ නීතිඥ සංවිධානයේ නීතිඥ අමිල එගොඩමහවත්ත, නීතිඥ මනෝජ් නානායක්කාර ඇතුළු පාර්ශ්ව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් ඊයේ (29දා) පස්වරුවේ ගොනු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *