නතාශාගේ පල්ලිය ඉදිරිපිට අසංවර ඇඳුම ගැන අගරදගුරු පදවියෙන් නිවේදනයක්

නත්තල වෙනුවෙන් දෙරණ නාලිකාව විකාශය කළ සංගීත වැඩසටහනක තේවත්ත බැසිලිකාව තේවත්ත බැසිලිකාව ඉදිරිපිට ගීතයක් ගායනා කළ නතාශා පෙරේරාගේ ඇදුම පිළිබදව සමාජයෙන් බලවත් විරොර්ධයක් එල්ල වන පසුබිමක අගරදගුරු පදවියද ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

image 12 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *