ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට කුකුළු පැටවුන් බෙදා දෙයි

උතුරු මැද පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීමේ අරමුණින් නිදලි කුකුල් පැටවුන් බෙදාදීම වැඩසටහනක් ඊයේ (27) සවස පැවැත්විණි.

උතුරු මැද පළාත් කෘෂිකර්ම සත්ත්ව නිෂ්පාදන සත්ත්ව සෞඛ්‍ය හා ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ මෙහෙය වීමෙන් සත්ව නිෂ්පාදන හා සත්‍ත්ව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් මෙම වැඩසටහන සංවිධානය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *