“වත්මන් ජනපති අනුර කුමාර දිසානායක අපේ තාත්තාට බැණ බැණ හයිවේ එක දිගේ යනවා දැක්කම හිනත් යනවා” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පැවසීය.
මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂකයන්ගේ හමුවක් අමතමින්ය.