පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (7) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවනු ලැබීය.
හිටපු ජනපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙරවරු 9.00 ට පෙනී සිටින ලෙස දැන්වුවද ඔහු පැමිණෙන විට දහවල් 12.00 පසුවී තිබූ බව පොලිසිය පවසයි.