දේශබන්දු තෙන්නකෝන් තනතුරින් ඉවත් කිරීමට අදාල යෝජනාව අද පාර්ලිමේන්තුවට

පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් තනතුරින් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කළ යුතු බවට වන යෝජනාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තුවට අද (08 වැනිදා) සවස ඉදිරිපත් කෙරේ.

ඊට පෙර අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *