හෙට සිට කොත්තු,ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 25 කින් ඉහළට

හෙට සිට කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 25කින් ඉහළ දමන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය නිවේදනය කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *