අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එක්ක කතා කරන්න අවශ්‍ය බව මේ වන විට දේශපාලනඥයන් දෙදෙනකු වන උදය ගම්මන්පිල සහ රනිල් වික්‍රමසිංහ සීඅයිඩියෙන් ඉල්ලා තිබේ.
ඔවුන් පිල්ලෙයාන්ට කතා කරන්න අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා.