අධිවේගයේ දින දෙකක ආදායම කෝටි 10ක් ඉක්මවා යයි

දක්ෂිණ  අධිවේගී මාර්ගය ඇතුළු අධිවේග මාර්ගවලින් පසුගිය දින දෙකේදී (11සහ12) රුපියල් කෝටි 10 ඉක්මවූ ආදායමක් උපයාගෙන ඇතැයි අධිවේගී මාර්ග අධ්‍යක්ෂ පවසයි.

ඉදිරි දිනවලදී තවත් එවැනිම ආදායමක් උපයා ගැනීමට නියමිතය.

මේ අතර අධිවේගී මාර්ගයේදී රිය ධාවනයේදී වේග සීමා නිසියාකාරව අනුගමනය කරන ලෙස අධිවේගී මාර්ග අධ්‍යක්ෂ සියලු රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *