රටට ඇවැසි නව පරිවර්තනය සාර්ථක කර ගැනීමට එක්වන්න – අලුත් අවුරුද්දට සුබ පතමින් ජනපති ඉල්ලයි

රටට ඇවැසි නව පරිවර්තනයන් සමග කෙරෙන ජාතික වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට එක්වන ලෙස අලුත් අවුරුද්දට සුබ පතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *