සංචාරකයෝ ලක්ෂ 7ක් ලංකාවට එයි – ඩොලර් බිලියන 1.1ක ආදායමක් හොයයි

වසරේ මුල් කාර්තුව තුළ සංචාරක කර්මාන්තයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 1,122.3ක ආදායමක් උපයා ඇති බව මහබැංකුව සදහන් කරයි.

එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ උපයා තිබෙන ආදායම හා සසදා බැලීමේ දී 9.4%ක වර්ධනයකි.

අදාල කාල සීමාව තුළ මෙරටට පැමිණ තිබෙන සංචාරකයන් ගණන 722,276 ක් වන අතර, එය පසුගිය වසරේ එම කාල සීමාව තුළ පැමිණි සංචාරකයන් සංඛ්‍යාව හා සැසදීමේ දී 13.6% ක වර්ධනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *