ලංගමයත් දවස් 4ට ලක්ෂ 6000ක දැවැන්ත ආදායමක් වාර්තා කරයි


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගතවූ දින 4 තුළදී රුපියල් මිලියන 600 කට ආසන්න ආදායමක් උපයා ගෙන තිබෙනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්.ටි.චන්ද්‍රසිරි කියා සිටියේ, ජනතාවට ගම්බිම් බලා යාම සදහා ශ්‍රී ලංගම බස්රථ ධාවනයට යෙදවීමෙන් එක් දිනකට රුපියල් මිලියන 200ක පමණ ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි.

මෙවර අවරුදු සමයේදී ජනතාවගේ ගමන් පහසුව වෙනුවෙන් අතිරේක බස්රථ 350 ක් පමණ යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *