ලාංකිකයින්ට නැණ නුවන පහළ වේවා – එජාපය සිය අවුරුදු පණිවිඩයෙන් කියයි

සමස්ත ලංකාවාසීන්ට යහපතක් වන ලෙසත්,නැණ නුවන ද පහළ වෙන වසරක් වේවා යැයි ප්රාථනය බව එජාපය සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් කියා සිටී.

මේ බව වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *