විකුණන්න හැදූ ලක්දිව ඉංජිනේරු සමාගම මාස 4ට බස් 65ක් හදයි – ලාභ ලබා සේවකයින්ට බෝනස් දෙයි

ඈවර කරන්න දමා තිබූ ඒකල පිහිටි. ලක්දිව ඉංජිනේරු සමාමෙන් මාස 04ට බස්රථ 65ක් නිපදවා තිබේ.

මෙහි ප්රතිඵලයක් ලෙස ලාභ ලැබූ ආයතනය මෙවර අලුත් අවුරුද්ද සදහා සේවකයින්ට බෝනස් පවා ලබා දී තිබේ.

ඉදිරියේදී රජයේ වාහන සඳහා service Station එකක් සැදීමට සූදානම් බව ප්රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්රසන්න ගුණසේන මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *