සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් යනු යුද්ධය අවසන් කිරීම සදහා විශාල දායකත්වයත් දැරූ කෙනෙක් බව හිටපු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා කියා සිටී.
එතුමා අතීතයේ මොන වැරදි කරත් ජනාධිපතිතුමාට සමාව ලබා දීමේ බලය තියෙන්නේ මෙවන් කාරණා සදහා බව ද ඔහු කියා සිටී.