ඉදිරියේදී පොහොර සහනාධාරය නෑ – වගා සහනාධාරයක් දෙන්න යයි

රජයේ පොහොර සහනාධාරය නොලැබීමෙන් ප්‍රදේශ කිහිපයක ගොවීන් මේ වනවිට දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා.

මේ හේතුවෙන් කුඹුරු අක්කර ගනණාවක වගා කටයුතුවලට බලපෑම් එල්ල වී ඇති බවයි නැගෙනහිර පළාත් ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් සදහන් කළේ.

මේ අතර ඉදිරියේදී පොහොර සහනාධාරය අත්හිටුවා වගා සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බවයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *