පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, CID යට ලබා දීමට ජනපති නියෝග කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ථ ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, CID යට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා නියෝග කර තිබේ.

මේ පිළිබදව මහජන ආරක්ෂක අමාත්‍යවරයා අනාවරණය කර සිටියේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *