රනිල්ව අප්‍රේල් 25 අල්ලස් කොමිසමට කැදවයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට අප්‍රේල් 25 වැනිද‍ා පෙරවරු 9.30 ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

චාමර සම්පත් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා කැඳවා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *