මගේ ලෝයර් තාම රට ඔහු ආවාම දිනයක් දාගෙන අල්ලස් කොමිසමට යන්නම් – රනිල් කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද නව වසරේ වැඩ ඇරැඹීය.

එම අවස්ථාවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන,එජාප සභාපති වජිර අබේවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මල් පාරේ පැවැති වැඩසටහනින් පසු පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති පාක්ෂික හමුවකට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව හමුවේ සාක්කි ලබාදීමට තමා කැඳවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් පැවසූයේ “මගේ නීතිඥතුමා තාම ඉන්නේ පිටරට. ඔහු පැමිණි විට දිනයක් දාගෙන යන්නම් යනුවෙනි.

image 9a33a3f3a5 Iri News
image b1f7d94f16 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *