අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්න සිංගප්පූරුවේ නඩු පවරන්න ආණ්ඩුව සූදානම් වෙයි

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇති බව ජාතික ජන බලවේගය පවසනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *