යාපනයේ මුහුදට අත්භූත වස්තුවක් එයි

යාපනයේ වඩමාරච්චි මුහුදු තිරයට යලුත් වරක් හඳුනා ගත නොහැකි අත්භූත වස්තුවක් පැමිණ තිබෙනවා.

පසුගිය දා මෙම ප්‍රදේශයට විවිධ කොඩිවලින් සරසන ලද යාත්‍රාවක් පැමිණ ඇති අතර මෙවර පැමිණ ඇත්තේ එබඳු යාත්‍රාවක් නොවන බවයි වාර්තා වන්නේ.

මෙය දිගින් ආදී 18ක් සහ පළලින් ආදී 11ක් වන බවයි ධීවරයන් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *