අද සවස 4ට දළදා වදින්න නුවර සුද්ද කරපු කම්කරුවන්ට VIP පෝලිමක් විවෘත කරයි

අද සවස 04 දළදා වහන්සේ වන්දනා කිරීම සදහා නුවර නගරය පිරිසිදු කිරීමේ කාර්යට මහත් දායකත්වයක් ලබා දුන් කම්කරුවන් වෙනුවෙන් වෙනම VIP පෝලිමක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *