ගාන වැඩියි විකුණන්න බෑ – අලුත් වාහන සේල්වල විකුණගන්න බැරි වෙයි

වාහන ආනයනය සදහා පනවා තිබූ තහනම ලිහිල් කිරිමෙන් පසුව වාහන ආනයනය කළද මිල විශාල ලෙස ඉහළ යාම නිසා වාහන ඉල්ලුම අඩු වී ඇතැයි ප්‍රධාන පෙලේ වාහන ආනයනකරුවන් කියා සිටී.

වාහන ආනයනය ආරම්භ කර පසුව විශාල ඉල්ලුමක් ඇති වේ යැයි බලාපොරොත්තු වුව ද එවැනි ඉල්ලුමක් නිර්මානය වී නොමැති බව ද ඇතැම් වාහන සැපයුමේ ප්‍රමාදයක් ඇති වී තිබෙන බව ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *